ඔබ දන්නවාද?

චරිතාපදාන

විද්‍යාත්මක හේතු

“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි

0
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...

මදුරුවන් ඔබට වැඩිපුර දෂ්ඨ කරන්නේ මේ නිසයි

0
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
0පංකාවැනි
0අනුගාමිකයන්අනුගමනය
0ග්රාහකයන්දායක
- Advertisment -
Google search engine

අභ්‍යවකාශය

විදු ගවේෂණ

ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine

ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.

සතුන්ගේ ලෝකය

දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි

සරුංගලය

සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි.

ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් චීනයේ දක්නට ලැබුන සරුංගලය පිලිබඳ වූ ඉතිහාසය ඉතා ඈත අතීතයක් දක්වා විහිදී ඇත. ක්‍රි. පු 770-221 අතර පැවැති රාජ්‍ය සමය...
ඩිමෙන්ෂියාව dementia විද්‍යා සඟරාව

වයසක උදවියට බලපාන ඩිමෙන්ෂියාව ගැන ඔබ දැනුවත්ද?

Table of Contentsඩිමෙන්ෂියාව යනු කුමක්ද?ඩිමෙන්ෂියාවට බලපාන හේතු මොනවාද?ඇල්ෂයිමර් ඩිමෙන්ෂියාව (Alzheimer's Disease)පශ්චාත් ආඝාත ඩිමෙන්ෂියාව (Vascular Dementia)ලෙවී දේහ ඩිමෙන්ෂියාව (Lewy Body Dementia)ඩිමෙන්ෂියාව හඳුනාගන්නේ කෙසේද?ඩිමෙන්ෂියා රෝගයෙන් වැළකිය...
Taurine ගව ශුක්‍රාණු

ගව ශුක්‍රාණු අඩංගු ශක්තිජනක පානයක්?

0
කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න, ගොනෙක්ගෙ ලකුණ සහිත ශක්තිජනක පානයක් ගැනයි. ඉතින් සමහරු හිතාගෙන ඉන්නවා මේවයෙ ගවයින්ගෙ ශුක්‍රාණු අඩංගු වෙලා...
මකුළුවා මකුළු දැල සේද

මකුළුවා දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද?

අප බොහෝ විට බියට පත් වුවද, බොහෝ මකුළුවන් හානිකර නොවන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් නිර්මාණය කර ඇති දැල්වල ශක්තිය සහ කල්පැවැත්ම සැලකිල්ලට ගත් විට ඉතා...
Header OCD Beachside 1400x1400 3 e1672756867844

මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)

“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?” ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති! ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි? Table of...

සිතට සුවය